Karapalawa
කරපලාව
The Karapalawa is a traditional gill net that has been used for fishing in Sri Lanka since ancient times. It is one of the most widely used passive fishing gears and is suitable for capturing a variety of fish species in both inland and coastal waters. The dimensions of the net, including its height and mesh size, are selected according to the depth of the water body and the size of the target fish species.
The upper edge of the net is fitted with a head rope known as the “Udu Manda,” to which floats are attached. These floats keep the net suspended vertically in the water column. The lower edge is attached to a foot rope called the “Yati Manda,” which is fitted with sinkers or weights to keep the net stretched downward. Together, the floats and sinkers ensure that the net remains upright, forming an effective barrier for fish.
Karapalawa is a versatile fishing gear that can be operated in a wide range of aquatic environments, including the sea, lagoons, reservoirs, tanks, and rivers. Fish become caught when they attempt to swim through the mesh and are entangled or gilled. Owing to its simple design, ease of operation, and effectiveness, the Karapalawa continues to be an important traditional fishing gear used by artisanal fishing communities throughout Sri Lanka.
අතීතයේ පටන් මසුන් ඇල්ලීම සඳහා යොදාගත් දැල් අතර කරපලාව ද සුවිශේෂී දැල් ආම්පන්නයකි. ජලාශයේ උසට සහ අල්ලා ගන්නා මසුන් අනුව දැලේ උස සහ දැල් ඇස්වල (දැල් සිදුරු) ප්‍රමාණය වෙනස් වේ. දැළේ උඩ ඇස් වලට නූලක් අමුණා එය ජලයේ මතුපිට පාවීම සඳහා ඉපියාවල් බඳින අතර එය “උඩු මන්ද ” ලෙස හැඳින් වේ. ඉන් අමතරව දැලේ පහල කොටසටද කිත්තම් නූලක් අමුණා එයද දැලට සවි කිරීම ” යටි මන්ද ” ලෙස හැඳින් වේ. මෙය මුහුදු, කලපු, වැව්, ජලාශ යන ඕනෑම ස්ථානයක රැකියාව කිරීම සඳහා යොදාගත් ධීවර ආම්පන්නයකි.
