Karakgediya
කරක්ගෙඩිය
Karak Gediya is a traditional fishing device mainly used in the lagoon and reservoir (tank) fisheries of Sri Lanka. It is a simple, low-cost fishing gear that can be made entirely from locally available natural materials, requiring little or no financial investment. In the past, it was widely used by local fishermen to catch both fish and shrimp, particularly in shallow waters around mangrove forests where aquatic organisms are abundant. The device is placed in suitable locations, and fishermen remain nearby while waiting for fish or shrimp to enter or become trapped. Unlike fishing methods that require travelling across large areas of water, the Karak Gediya allows fishermen to fish from a single location. According to local folklore, the name “Karak Gediya” originated because fishermen using this gear stay in one place rather than moving around the lagoon during fishing.
This traditional fishing method reflects the indigenous knowledge and sustainable fishing practices of lagoon communities and has been passed down through generations. Today, although modern fishing gear has become more common, the Karak Gediya remains an important part of Sri Lanka’s traditional fishing heritage and cultural identity.
කරක් ගෙඩිය යනුවෙන් හඳුන්වනු ලබන මෙම ධීවර උපකරණය කලපු ආශ්‍රිතව සහ වැව් ආශ්‍රිත ධීවර කර්මාන්තයේදී ප්‍රචලිතව යොදාගත් ධීවර ආම්පන්නයක් වේ. විශේෂයෙන්ම මෙය සකස් කරගනීම සඳහා මුදල් වියදම් කළ යුතු නැත. අතීතයේ මෙම උපකරණය භාවිතා කරමින් මසුන් සහ ඉස්සන් අල්ලා ගැනීම සිදුවේ. විශේෂයෙන්ම කලපුවල කඩොලාන ආවරණ ආශ්‍රිත ජලයේ මෙම උපකරණය ආධාරයෙන් මසුන් ඇල්ලීම සිදු කර තිබේ. ජනවහරට අනුව “ කරක්ගහනවා ” යන යන වචනය ජනවහරේ ඇති වීමට හේතු වී ඇත්තේ කරක් ගෙඩිය ආධාරයෙන් මසුන් ඇල්ලීම සිදු කරන ධීවරයන්ද වැඩි ඈතට නොගොස් එම ස්ථානයේම ගැවසෙමින් මසුන් ඇල්ලීමේ කාර්යය සිදුකරන බැවිනි.
