ජගත් පරිසර දින සැමරුම: “ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්” – Sri Lanka’s theme

එක්සත් ජාතීන්ගේ පාරිසරික වඩසටහන විසින් මෙවර ජගත් පරිසර දිනය මුල් කර ගනිමින් එහි තේමාව වශයෙන් ”Land restoration, Desertification and Drought resilience” යන්න ප්‍රකාශයට පත කර ඇත. ඒ අනුව ”ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක් යන තේමාව මුල් කර ගනිමින් අපි ජාතික මට්ටමින් පරිසර දිනය සමරමු. ලංකා කඩොලාන කෞතුකගාරය ලෙස අපි මෙවර ජගත් පරිසර දිනය වෙනුවෙන් කඩොලන පරිසර පද්ධතිය සහ දේශගුණික විපර්යාස වලට මුහුනදීම සඳහා කඩොලාන පරිසර පද්ධතියෙන් ඇති ප්‍රයොජන පිලිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වඩසටහනක් පැවැත්වූයෙමු. මෙම වැඩසටහන සඳහා මාදම්පේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කඩොලන අශ්‍රිත ගම්මාන වල ජීවත් වන කන්තාවන් පිරිසක් සහභාගී විය. මෙය කඩොලාන පරිසර පද්ධති ප්‍රතිස්තපනයේ මූලික පියවරක් ලෙස අප සලකුණු කරන්නෙමු. ඉන් අනතුරුව මෙම කාන්තවන් සම්බන්ද කරගනිමින් මෙම වැඩසටහනේම දෙවන කොටස වශයෙන් ඔවුන් හට ස්වයං රැකියා පුහුනුවක් ලබාදීමට අප කටයුතු කළෙමු. මෙහිදී එම කාන්තාවන් සඳහා කරදිය මසුන් යොදා ගනිමින් මසුන් කල්තබාගැනීමේ ක්‍රම කිහිපයක්ම හදුන්වා දීම සිදු විය. මෙම වැඩසටහන සඳහා මදම්පේ ප්‍රදේශිය ලේකම් E. M. P. P  ඒකනායක මහත්මිය අතුලු නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් අප හා එක්විය.

“Our Land Our Future We are #Generation Restoration” (Slogan) “land restoration, desertification, drought resilience” – Theme

“Our Land Our Future We are #Generation Restoration” (Slogan)

On this very special day, Lanka Mangrove Museum celebrated World Environment Day with women, as well as took the first step toward launching women’s training programs. Mrs. E.M.P.P. Ekanayake, the Divisional Secretary of Madampe, was the chief guest on this program. Women who live close to the mangroves, as well as are members of women’s societies in Madampe DSD made up all of the program participants. Through the women development officers of Madampe DSD, Mrs. Chandra Wijesinghe, and Puttalam District, Mrs. J.M. Bhashini Menaka Jayasundara, LMM was able to gather them.

On this day, the Forest Officer of Chilaw Range Forest Office, Mr. M.S.P. Marasinghe, has conducted an awareness program about Madampe gazzetted mangrove forest areas. After that program, the LMM conducted the first women’s training program to train them for self-employment. Mrs J.M.B.M. Jayasundara made an interative session about the mother’s role for the family and how it gets for awre the society about environmental conservation as well as for the food security.  After that, Mrs. K.Y.P. Darshika, Vidatha Officer started the practical session about sea fish preservation methods. She practically showed how to preserve sea fish through canning and making chutney. All the women who participated interactively joined with the session. These women would like to join with the LMM for further activities too.

Scroll to Top